BSK6172: 

ගාල්ල, මහමෝදර

කඩ කාමර 3 සමග 

පර්චස් 12.5 ඉඩමක් විකිණීමට 

ගාලු නගරයට 300m 

සින්නක්කර ඔප්පු 

ජලය, විදුලිය සහිතයි 

ගාල්ල දිස්ත්‍රික්කයේ 

දකුණු පලාතේ

මහමොදර නගරයේ ගාල්ල මාතර ප්‍රධාන පාරට මුහුණලා මෙම ඉඩම පිහිටා ඇත.

ප්‍රධාන බස් නැවතුම් පලට 300m කි.

අම්බලන්ගොඩ නගරයට 5km පමණ ඇත.

වර්ග අඩි 10.10 කඩකාමර 3 ක් හා කාමර 2 ක් හා කුස්සියක් සහිත නිවසක් ද පිහිටා ඇත.

පර්චස් 12.5 ක් සහිත මෙම ඉඩමේ වටිනාකම පර්චස් එකක් ලක්ෂ 40 කි.(අයිතිකරැ සමග මිල ගණන් සාකච්ඡා කර ගත හැක)

නිවස අසලම පිටතින් නානකාමරයක් ද පිහිටා අැත.

බිමට සිමෙන්ති හා සිවිලිම් සහිත යි.

නල ජලය,විදුලිය සියලු පහසුකම් සහිතයි.පොල් ගස් 10 පමණ පිහිටා ඇත. මුදල් හදිස්සියක් නිසා ඉක්මණ් ගැණුම්කරැවෙකු අවශ්‍ය වේ.

විමසීම් - 

මදුරංග 

Call :  

0762 240 949