BAB498473: 

කොළඹ දිස්ත්‍රික්කය 

⚫කිරිවත්තුඩුව

➡️හෝමාගමට 8km

➡️මොරගහහේනට 8km

➡️කිරිවත්තුඩුව ට 500 m

➡️මහින්ද රාජපක්ෂ විද්‍යාලයට 3km

*පර්චස් 10 ක වටිනා ඉඩම සමග මහල් තුනක ගොඩනැගිල්ල සමග අංග සම්පූර්ණ නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට*

▪️ගොඩනැගිල්ලේ මහල් දෙකක් අංග සම්පූර්ණ ව නිමවා ඇති අතර එහි පළමු මහලේ කඩ කාමර 3 ක්ද,දෙවන මහලේ ද කඩ කාමර තුනකින් සමන්විතය..

▪️තෙවන මහල ඉදිකිරීම ට අවශ්‍ය කණු,අත්තිවාරම දමා ඇත..

▪️ප්‍රධාන පාරට මුහුණ ලා ඇති බැවින් ව්‍යාපාරික කටයුත්තක් සදහා මෙම ගොඩනැගිල්ල භාවිතා කිරීම ඉතාමත් සුදුසු වේ..

💠මහල් දෙකටම ජලය/විදුලිය වෙන වෙනම සපයාඇත..

💠CCTV සම්පූර්ණ ආරක්ෂිත කැමරා පද්ධතිය ✅

▪️තෙමහල් ගොඩනැගිල්ල පිටිපස අංග සම්පූර්ණ ටයිල්  කල අලංකාර නිවසක්ද මෙහි ඇත..

*එම නිවස*

💠කාමර 02

💠ඇටැච් බත් රූම් 01

*සම්පූර්ණ මිල කෝටි 3.30*

(මිල ගණන් සාකච්ඡා කරගත හැක)

Contact :

077 934 3914

Contact through WhatsApp

⇨ +9715 4314 5286