කොළඹ දිස්ත්‍රික්කය

කිරිවත්තුඩුව

කොළඹ දිස්ත්‍රික්කයේ කිරිවත්තුඩුව අඹගස් හන්දිය ආසන්නයේ ඉඩමක් විකිණීමට ඇත.

🔴ජලය සහ විදුලිය ඉඩම ආසන්නයේ ඇත. 

🔴හෝමාගම නගරයට කි.මී. 7කි. 

🔴කොට්ටාව නගරයට කි.මී. 9කි. 

🔴හෝමාගම 128 කිරිවත්තුඩුව ප්‍රධාන කාපට් පාරෙන් අඹගස් හන්දියේ සිට කි.මී. 1ක් දුරින් පිහිටා ඇත.

🔴නිවසක් සෑදීමට සුදුසුයි

🔴සුපරි වෙළදසැල් 3km දුරින්

🔴මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට 3km

🔴මහින්ද රාජපක්ෂ විද්‍යාලයට 7km

🔴ඉඩමේ කොස් ගස් 2 ක් හා පොල් ගස් 1ක් තිබේ

✅පර්චස් 11.8 

✅පර්චසයක මිල රු.525,000

විමසීම් 0788978952

whtsapp : 0788978952