මහනුවර දිස්ත්‍රික්කය 

දංගොල්ල

මහනුවර නගර සීමාවේ දංගොල්ල මවුන්ට් ප්ලෙසෙන්ට් ගාඩ්න්හි ඉඩමක් විකිණීමට තිබේ.. 

🔴 අලුත් පාරේ උසාවි සංකීර්ණයට 1 1/2 km පමණ . 🔴උසාවියට, කිංස්වුඩ් සීතාදේවි විදුහල් වලට , ආසිරි රෝහලට ගන්නෝරුව කෘෂි කර්ම කාර්යාල සංකීර්ණයට විනාඩි 10 

 🔴කාපට් පාර 

🔴පේරාදෙණිය රෝහලට සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලට  විනාඩි 10කට අඩු කාලයකින් ලගා විය හැක 

🔴ඉතාම හොඳ නේවාසික පරිසරයකි

🔴වෛද්‍යවරුන් සහ රජයේ නිලධාරීන් ගේ නිවෙස් සහිත වටපිටාවක් 

🔴සින්නක්කර ඔප්පු NBRO සහතිකය  ඇත.

✅වර්තමාන මිල පර්චසයක් ලක්ෂ 6 කට වැඩි උවත් මුදල් හදිස්සියක් නිසා ලක්ෂ 4 1/2 බැගින් විකිණීමට තීරණය කර ඇත. 

✅ඉඩම බැලීමෙන් පසු මිල ගනන් පිළිබඳව තවදුරටත් සාකච්ඡා කල හැකිය .

✅වෛද්‍යවරයකු සතු ඉඩමකි. 

✔️පර්චසයක් ලක්ෂ 4 1/2

✔️පර්චස් 22 1/2

විමසීම් 

0716901716