දිස්ත්‍රික්කය.  ගම්පහ 

නගරය        නිට්ටඹුව

නිට්ටඹුව නගරයට 2km දුරින් මෙම ඉඩම සහිත නිවස පිහිටා ඇත.

පාසැල්, බැංකු, food සිටි, අදී සියලු පහසුකම් නිට්ටඹුව නගරයේ ඇත.

රන්පොකුනගම scheme එකේ මෙම නිවස සහිත ඉඩම පිහිටා ඇත.

පදිංචියට ඉතාමත් සුදුසු පරිසරයක් සහිතය

වැදගත් වටපිටාව

නිවස පහළ මාහලය ,

කාමර 1

යාබද barth රූම් 1

මුළුතැන්ගෙය

පැන්ට්‍රිය

විශාල සාලය 

වාහන නවතා තැබීමේ පහසුව 

ඉහළ මහළය,

Slab දමා ඇත.

කාමර 2

Attached bathroom

Open werenda

තාප්පය ගසා ගේට්ටු දමා ඇත.

නිරවුල් ඔප්පු.

පර්චස් 10,

මිළ ලක්ෂ 80

මිළ ගණන් සාකච්ඡා කරගත හැක.

Call : 0777147306