දිස්ත්‍රික්කය.   ගම්පහ

නගරය          කඩවත

කඩවත රන්මුතුගල ජපන් පන්සල පාරේ බන්ගලාවත්ත  නිවාස යෝජනා ක්‍රමය පිටුපසින් ඇති චන්දන උයන නිවාස යෝජනා ක්‍රමය තුළ මෙම ඉඩම පිහිටා ඇත.

නො.274/9,  දරණ කොටස ට මෙම ඉඩම අයිතිය. 

නුවර පාරේ සිට ඉඩමට 1.3 km, 

ඉඩමේ සිට කඩවත highway එකට 4.5 km, 

කඩවත නගරයට 5.0 km,

ඉඩමේ සිට ගනේමුල්ල පාරට 1.5 km, 

ඉඩමේ plan අනුමත කර ඇත.

ඉඩමේ සිට ජපන් පන්සලට 200m

විදුලිය ඇත, 

ඉඩම වටේට තාප්ප සහ දැල දමා වැට දමා ඇත.

පර්චස් 9.06 

පර්චස් එකක් 4.5 lks

විමසීම්    

0716949851     

0774867733