දිස්ත්‍රික්කය. කළුතර
නගරය. බණ්ඩාරගම
කහතුඩුව ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩ් 10යි.
කහතුඩුව අධිවේග පිවිසුමට 7Kmයි.
ගැලනිගම අධිවේගී පිවිසුමට 4km
The green leaf කුඹුක දේපල වෙළඳ සමගමින් මිලදී ගන්න ලද ඉඩමකි.
ගෝනපල හොරණ පාර ට (120 බස් මාර්ගය) 2KM. කී.
සින්නක්කර ඔප්පු සහිත ය.
නිස්කලංක පරිසරයක පිහිටි ඉඩම .
පදිංචිය සදහා ඉතා අගනා බිම් කොටසකි.
රෝහල් පාසල් වලට ,සුපිරි වෙළඳසැල්,සාප්පු සංකීර්ණ,හා බැංකු පහසුකම්, ATM යන්ත්‍ර සදහා සියලුම පහසුකම් සදහා ආසන්නම නගරය බණ්ඩාරගම වේ.
බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශය තුළ මෙම ඉඩම පිහිටා ඇත.
පර්චස් 10 කී.
පර්චසය ලක්ෂ 3.5
මිළ ගණන් සාකච්ඡා කර ගත හැක.
විමසීම් :
Social Plugin