දිස්ත්‍රික්කය කලුතර
හොරණ
වෙල් යායකට මායිම් වු සුන්දර පරිසරය
ඉතා ඉක්මනින් විකිණීමට
▪️පර්චස් 20
▪️ලක්ෂ 300යි. ( මිල සාකච්ඡා කර වෙනස් කර ගත හැක.)
▪️පහල මහල වර්ග අඩි 1181
▪️පළවෙනි මහල වර්ග අඩි 1006 යි
▪️දෙවන මහල වර්ග අඩි 440යි
▪️නිදන කාමර 3යි
▪️එකක් වායු සමීකරණය කර ඇත
▪️විසිත්ත කාමරයයි
▪️වාහනය නැවත්වීමට වැරැන්ඩා 1යි
▪️කෑම කාමර 1යි
▪️මුළුතැන් ගෙවල් 2 යි. (ලොකු සහ කුඩා).
▪️මැද මිදුල් 1 යි
▪️නාන කාමර 3 යි
▪️ටී වී කාමර 1 යි
▪️රූෆ් ටොප් 1 යි
▪️ඉඩමේ පැති දෙකක් තාප්ප ගසා ගේට්ටු දමා ඇත
▪️අඹ ගස් 4 යි
▪️පොල් ගස් 2 යි
▪️ළිඳක්, කොස් ගස් 1 යි
▪️අඩි 12 පුලුල් මාර්ගය
▪️ලිං ජලයට අමතරව නල ජලය ලබා ගත හැක
▪️සින්නක්කර ඔප්පු
Contact no : 0783555597
WhatsApp : 0774257294
Social Plugin