BAB498417: 

අතුරුගිරිය නගරයේ 

නිස්කලංක පරිසරයක 

පර්චස් 19 ක ඉදිකරන ලද වර්ග අඩි 4000 කට ආසන්න තෙමහල් නිවස

▪️නිදන කාමර 07

▪️නාන කාමර 05

▪️මුළුතැන් ගෙවල් 02

▪️රූෆ්ටොප්

▪️වට තාප්ප, රෝලර් ගේට්ටුව, ආරක්ෂක කැමරා පද්ධතිය, ගරාජය

*♾️මෙම නිවස තනි නිවසක් ලෙස හෝ වෙනම නිවාස 03 ක් ලෙස භාවිතා කල හැකිවන පරිදි ඉදිකර ඇත*

♾️අපේක්ෂිත මිල ලක්ෂ 500 (මිලියන 50)

♾️මුලින් කොටසක් ගෙවා ඉතිරිය කොටස් වශයෙන් ගෙවීමටද හැකියාව ඇත

♾️සුන්දර වෙල් යායකට නුදුරුව මෙම අලංකාර නිවස පිහිටා ඇත..


*💠About 4000 square feet three storey house🏘️ built on 19 perches in a quiet environment of Athurugiriya town💠*

   ▪️07 bedrooms

   ▪️05 bathrooms

   ▪️02 Kitchens 

   ▪️Rooftop 

   ▪️Fence, roller gate, security camera system, garage

   *♾️This house is built to be used as a single house or as 03 separate houses*

▪️Expected Price 500 Lakhs (50 million)

▪️It is also possible to pay a part of the amount upfront and pay the rest in installments

For more information:

 ☎️ විමසීම් 

077 333 6480

Contact through WhatsApp

⇨ +94 77 258 5059