BNK182696:
දිස්ත්‍රික්කය -- කලුතර
නගරය -- බන්ඩාරගම
මිල්ලනිය ප්‍රාදේශීය සභාව
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යලය
මිල්ලනිය පොලීසිය 1 km දුරින් පිහිටා තිබේ
හොරණ මොරොන්තුඩුව පාරට 250 m තිබේ ,
බන්ඩාරගම නගරයට 7 km
හොරණ නගරයට 10 km
1 km දුරින් පාසල් 3 කි.
හොරණ නගරය පාසල් 10කි
Hiway enters එකට 7 km
ව්හාරයට 250 m
පර්චස් 16 ක් සහිත මෙම ඉඩම ගෙවල් 2 කින් යුක්ත වෙ
ලක්ශ 70
ලිං ජලය තිබේ ගෙවල් දෙකටම
රජයේ වතුර සැපයුමද පැමිණ තිබේ
ව්දුලිය තිබේ
නිරවුල් ඔප්පු සහිතයි,
එක් නිවසකට පර්චස් 8 බැගින් අවශ්‍යතා අනුව බෙදා දිය හැක .
නිස්කලංක ස්වාභාවික පරිසරයක පිහිටි නිවාස 2 සහිත ඉඩමක් විකිණීමට
හොරණ - මොරොන්තුඩුව මාර්ගයට මීටර් 250 දුරින්
Millaniya වත්තේ පිහිටා ඇත.
◼ එක් නිවසක් :
කාමර 2, සාලය , කැම කාමරය , කුස්සිය , බාත් රුම්, (ලක්ශ 35)
◼ අනෙක් නිවස :
කාමර 3, සාලය , කැම කාමරය , කුස්සිය , බාත් රුම් (ලක්ශ 35)
තනි ඉඩම, තාම බෙදා නැහැ
තනි තනි වශයෙන් වුනත් දෙන්න පුලුවන් , පර්චස් 8 බැගින් , එතකොට එකක් ලක්ශ 35 වෙනවා,
ලිං ජලය, විදුලිය තිබේ , පාරේ වතුර ලයින් එකද පැමිණ තිබේ
අමතන්න
Social Plugin