BRN640154: 

දිස්ත්‍රික්කය -  මාතර

නගරය -  වැලිගම

වැලිගම ප්‍රදේශයේ දූපතක ආකාරයට පිහිටා ඇති පොල්වත්ත නම් ග්‍රාමයේ මනරම්, නිස්කලංක පරිසරයක පිහිටි ඉතාමත් වටිනා බිම් කොටසක් විකිණීමට 

▶️එක් පසෙකින් පොල්වත්ත ගගෙන් ද අනෙක් පසින් පොල්වත්ත ඇලෙන් ද මායිම් වන අයුරින් පිහිටා ඇති හරි හතරැස් ඉඩමකි.

▶️සංචාරක කර්මාන්තය සදහා ඉතා යෝග්‍ය  සුන්දර පරිසරයකින් සහිතය.

▶️සංචාරක සමයේදී මිරිස්ස ආශ්‍රිතව තාවකාලික පදිංචියට සංචාරකයින් විසින් බහුලව යොදාගන්නා ප්‍රදේශයකි.

එම නිසා සංචාරක සමයේදී මෙම ප්‍රදේශයේ සංචාරකයින් බහුලව දක්නට ඇත.

▶️ගං තාවුල්ලේ වද වී යන  දුර්ලභ කඩොලාන ශාක වලින් ගහන පරිසරයකි.

▶️ඉඩමට ඇල ඉවුර දිගේ අඩි 20 ක ප්‍රවිෂ්ට මාර්ගයක් ඇත .

✳️මිරිස්ස සංචාරක කලාපයට     2 km

✳️වැලිගම නගරයට 3km

✳️මෝදර මෝයකටට 200m

✳️ නිරවුල් ඔප්පු 

🔴පර්චස් 80 ( මිල ගනන් ඇමතුම්  මගින් සම්බන්ධ වී කතා කර ගත හැක)

⭕අදම විමසන්න : 0714 238 832