BRN640153: 

දිස්ත්‍රික්කය - ගාල්ල

නගරය - උණවටුන

උණවටුන ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයට මුහුණලා මෙම ඉඩම පිහිටා ඇත.

උණවටුන මුහුදු තීරයට 50m කී.

 මෙම ඉඩමේ පොල් ගස් කීපයක් ඇත.

මෙම මුහුදු තීරය සංචාරක ආකර්ශනය සහිත ඉතා අලංකාර පෙනුමක් සහිත

 සංචාරක නිකේතන වලින් යුතු වටපිටාවකී.

සමතලා මතුපිටක් සහිත ඉඩමකි.

මෙම ඉඩම Hotel, Villa, Resturanu ආදිය ඉදිකිරීම සදහා ඉතාමත්ම සුදුසුය.

පර්චස් 80 කී.

පර්චස් එකක මිල ලක්ෂ 20කී.

විමසීම්      

0781371768

076 8673480