BRN640152: 

දිස්ත්‍රික්කය - ගාල්ල

නගරය - උණවටුන

සංචාරක ආකර්ෂණයෙන් යුක්ත උණවටුන මුහුදු තීරයේ පිහිටි මෙය අගනා බිම් කොටස කී.

සංචාරකයින් බොහොමයක්ම ගැවසෙන මෙම මුහුදු තීරයේ පිහිටි මෙම ඉඩම Hotel ,Villa, Restaurant ආදී ඕනෑම ඉදිකිරීමක් සදහා ඉතාමත් සුදුසු ඉඩමකි.

උණවටුන මුහුදු තීරයට 3km කී.

ගාල්ල මාතර ප්‍රධාන පාරේ 

1 1/2 km  ඇතුළුට මෙම ඉඩම පිහිටා ඇත.

අඩි 12 පාරට මුහුණලා ඉඩම පිහිටා ඇත

ඉඩමේ පරණ වලව්වක් ද ඇත.

මුළු ඉඩම පර්චස් 160.(අක්කර 1කී)

පර්චස් 80 ක්  කන්ද සහිත කොටසකි.

ඉතිරි පර්චස් 80 සමතලා 

භුමියකි.

පර්චස් 160 ම එකවර මිලදී ගන්නේ නම් පර්චස් එකක මිළ ලක්ෂ 350,000/- කී.

කොටසක් මිලදී ගන්නේ නම් පර්චස් එකක් ලක්ෂ 500,000/- කී.

පිරිසිදු  නිරවුල් ඔප්පු සහිතයි.

මිළ ගණන් සාකච්ඡා කර ගත හැක.

විමසීම් 

076 8673480

078 1371768