BRN640150: 

දිස්ත්‍රික්කය - කුරුණෑගල

ප්‍රදේශය - දොරටියාව

නගරය - කුරුණෑගල

කුරුණෑගල නගරය

මල්ලවපිටිය ග්‍රාරාමයෙන් ඉතා නිස්කලංක වටපිටාවකින් යුතු අගනා නිවසක් ඉක්මනින්ම විකිණීමට.

බිම් මහල

නිදන කාමර 3

කෑම කාමරය

ආලින්දය

මුළුතැන්ගෙය

අංග සම්පූර්ණ නාන කාමරය

ගරාජය

උඩු මහල

නිදන කාමර 3

කෑම කාමරය

ආලින්දය

නාන කාමරය

(උඩු මහලේ වැඩ කටයුතු කීපයක් කිරීමට ඉතිරිව ඇත.)

මැද නගරය ට 2 1/2  km කී

කුරුණෑගල නගරය 6 km කී

මැද නගරය වන මල්ලවපිටිය නගරේ සියලුම නාගරික පහසුකම් ඇත.,(food city, Bank,school)

ඵලදාව සහිත පොල් ඉඩමකි.

පිරිසිදු සින්නක්කර ඔප්පුව

74 පර්චස් 

මිල ලක්ෂ 180

අමතන්න : 0743 352 265