BRN640147

දිස්ත්‍රික්කය - ගම්පහ

නගරය - ජාඇල

ජාඇල නගරයෙන් සියලු නාගරික පහසුකම් සහිතව නව නිවසක් ඉතා ඉක්මනින් විකිනීම සදහා.

දෙමහල් නිවසක් වන මෙහි පහළ  මහළය වැඩ  අවසන් කර ඇත.

උඩු මහල වැඩ සම්පූර්ණ කිරීමට ඇත.

අනුමත සැලසුම් සහිතයි

පහළ මහලය කාමර 2 කී.

කෑම කාමරය

මුළුතැන්ගෙය

ඇතුළත සහ පිටත bath room 

සහිතයි

වාහන නැවතීමට ගරාජය.

පර්චස් 15

අඩි 5 1/2 ක් උස ට තාප්පය බැද ගේට්ටුව සවි කර ඇත

නිමල මරියා school එකට විනාඩි 3 කී

ජාඇල නගරයට 2km

ජාඇල අධිවේගී මාර්ගයට 1 1/2 km

පමුණුගම මුහුදු තීරයට විනාඩි 15කී

ජාඇල පොලීසියට 2km.

ප්‍රධාන බස් පාරට 100m කී.

නිවසට යන මාර්ගය කොන්ක්‍රිට් දමා ඇත.

ජලය විදුලිය  සහිතයි.

පර්චස් 15

මිල 1.6 මිලියන

මිළ ගණන් සාකච්ඡා කර ගත හැක.

විමසීම්  

0772 898 996

0710 118 950