BRN640146:

මාතර දිස්ත්‍රික්කය 

කොටවිල

ඔබේ නිවාස සිහිනය සැබෑ කර ගන්න මෙන්න කදිම අවස්ථාවක්....😊 

📌️මාතර සහ වැලිගම නගර දෙකට මැදි ව සුන්දර, නිස්කලංක පරිසරයක පිහිටි අගනා බිම් කොටසක් විකිණීමට....

📌️කඹුරුගමුව නව රෝහල, පොලීසිය, උසාවි සංකීර්ණය හා නව පරිපාලන සංකීර්ණය සහිත ව ගොඩ නැගෙන මාතර ලැබීම නගරයට කි.මී.1 1/2 ක් දුරකින්.......

📌️පිරිසිදු, නිරවුල් සින්නක්කර ඔප්පු සහිතයි.

📍බැංකු ණය පහසුකම් වුවද ලබා ගත හැක.

  ***පර්චසයක් රු. 325 000/=

 පර්චස් 24.7

වැඩිදුර තොරතුරු සඳහා අමතන්න.

0773 321 432

0712 853 575

0705 542 511