BRN640145: 

දිස්ත්‍රික්කය - පුත්තලම

නගරය - නාත්තන්ඩිය

ඉතා නිස්කලංක පරිසරයකි න් යුතු මෙම ඉඩම වටේටම තාප්පය ගසා ගේට්ටුව සවි කර ඇත.

නිවසක් *~සදීමට~* අනුමත කරගත් plan එකක්ද සහිතය.

අත්තිවාරම දමා කොන්ක්‍රීට් දමා ඇත.

නිවස සෑදීමට අවශ්‍ය ගල් අවශ්‍ය පමණට ඇත. 

නාත්තන්ඩිය නගරයට  km 1 1/2  ක් පමණ කෙටි දුරකි

නාත්තන්ඩිය නගර තුල bank,food city, school....  අදී සියලු නාගරික පහසුකම් ඇත.

ඉඩමේ සිට ප්‍රධාන මාර්ගයට *දුර* 100m ක

ළිං ජලය සහ විදුලිය පහසුකම්ද සහිතයි

සින්නක්කර පිරිසිදු ඔප්පූ පර්චස් 20

මිළ ලක්ෂ 75 කී

විමසීම්       0777 219 009

WhatsApp. 00967 486 264

Lechchami  watta

Nattandiya