BRN640140:
දිස්ත්‍රික්කය - කළුතර
නගරය - කළුතර
✅️අයිතිකරු විදේශ ගත්වන නිසා ඉතා ඉක්මනින් විකිණීමට තීරණය කර ඇති මෙම ස්ථානය ඉතාමත් අඩු මුදලකට ඉක්මනින්ම විකිණීමට තීරණය කර ඇත.
✅️කඩ කාමර 2ක් තිබෙන නිසා ආදායමක් ඉපැයිම ට ද කදිම ස්ථානයකි.
✅️ කළුතර නගරයේ , පරණ පාරේ, ව්‍යාපාරයකට සුදුසු වටිනා කඩ කාමර 2ක් සහිත අගනා නිවසක් විකිණීමට ඇත.
✅️ගාලු පාරේ සිට 200m
✅️නගර සභා සීමාව තුළ මෙම ඉඩම පිහිටා ඇත.
✅️ තෙකලා විදුලිය
✅️ කඩ කාමර හා නිවසට වෙනමම ජල හා විදුලි සම්බන්ධතා ලබා දී ඇත.
✅️නිදහස් ආරක්ෂකාරී වටපිටාව
✅️ කලුතර බාලිකාවට 150m
✅️පිරිසිදු ඔප්පු
✅️පර්චස් 7.3
✅️පර්චස් එකක මිල ලක්ෂ 16
✅️අද පවතින මිළට වඩා ඉතාමත් අඩු මුදලකට මෙම ඉඩමට මිළ නියම කර ඇත.
✅️ මෙම ඉඩමේ පිහිටා ඇති නිවස සහ ව්‍යාපාරික ස්ථානය සදහා වටිනාකමක් මිළට එකතු කර නොමැත.
✅️ මිළ ගණන් සාකච්ඡා කර ගත හැක.
✅️විමසීම්
070 3320987
075 5854289
Social Plugin