BKK314235: 

කරාපිටිය , ගොඩකන්ද අංග සම්පූර්ණ දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට ඇත. කරාපිටිය රෝහලට 2km නුදුරින් විදුලිය සහ ජල නල පහසුකම් සහිතයි.නිස්කලංක පරිසරයකි.

Galla, Godakanda

Perches 24

ලක්ෂ 250

Contact : 

0775 996 668

0701 701 710

ආසන්න නගරය -  කරාපිටිය 

ආසන්න පාසල්- සිරිදම්ම ජාතික පාසල, රිච්මන්ඩ් ජාතික පාසල,

විදුලිය ,ජලනල පහසුකම් ඇත.

ගෙඩි කඩන පොල් ගස් 3යි,හීන් නාරං,ලෙමන් ,වෙරලු,රබුටන් කටු අනෝදා,අඹ ගස් 3යි.කෙසෙල් පේර පලතුරු ගස් ඇත.

ඔප්පු වර්ගය - සින්නකර ඔප්පු

කරාපිටිය රෝහලට 1.5 km . ලබුදූව HND ආසන්න දුරින්, සිරිදම්ම පාසල,රිච්මන්ඩ් පාසල ,දක්ශිනපායට ලාගා විය හැකි ආසන්න දුරින් පිහිටා ඇත. ගාල්ල බද්දෙගම ප්‍රධාන මර්ගයට හ කරාපිටිය ගොඩකන්ද ලබුදූව ප්‍රදාන මාරගයට මුහුනලා පිහිටා ඇත. ගාල්ල නගරය ට 5km දුරකි.

විදුලිය නල ජලය සහිතයි . වගා කල ඉඩම සහ වර්ග අඩි 3364 ක දෙමහල් නිවසක් සහිතයි.නිවසේ උඩුමහලෙ නිදන කාමර 3යි බාත් රූම් එකයි, පහල සාලේ,කෑම කාමරය,නිදන කාමර 2යි,බාත් රූම් එකයි.මුලුතැන්ගෙයයි. වාහන නැවතී ම සදහා පහසුකම් සහිතයි.කාර් පෝච් ඇත. නිවසින් පිට බාත්‍ රූම් එක්ක ද ඇත . පොල් ගස් 4ක් සහ එහි දැනට ගස් 3ක පොල් කඩනවා.තැබිලි ගස්,අබ 3, ලෙමන් ගස්,කතුරුමුරුංගා ,බුලත් ,වෙරලු,රබුටන් ,කිලෝ පේර, කරපින්චා රම්පේ නිවසට අවශ්‍ය සියලු දේ වගා කර ඇත. දක්ශින අදිවේගී මාර්ගය ට ඉක්මනින් ලගා විය හැක.(විනාඩි 10න්)

නිවසේ නිදන කාමර 5යි බාත් රූම් 2යි.(ඉහල පහල) කෑම කාමරය, මුලුතැන්ගෙය ,සාලේ සහ කාර් පෝච් එක.

නිවසින් පිට බාත් රුම් එකයි

නිරවුල් ඔප්පු.. සින්නකර

බෝඩින් පහසුකම් ද ලබාදීමට හැකියාව ඇත.