BAB498365: 

කෑගල්ල දිස්ත්‍රික්කය

කොටවැල්ල, රඹුක්කන 

කුරුනැගලට 12 KM 

රඹුක්කනට 5 KM

23 පර්චස්   

අංගසම්පූර්ණ දෙමහල් නිවස 

ලක්ෂ  110 ( මිල සාකච්ඡා කරගමු ) 

💥 සාලය 2️⃣

💥 වැරෙන්ඩාව ( ෆිනිෂින් වහලය සහිත ) ටයිල් කර ඇත

💥 කාමර  5️⃣

💥 කෑම කාමරය

💥ගබඩා කාමරය

💥 කුස්සිය 2️⃣

💥 බාත් රූම් එක 

💥 පිටත ටොයිලට් එක 

💥 ටයිල් කර ඇත.

💥ගේට්ටුව ඇත

💥 ලිං ජලය / විදුලිය පහසුකම් 

💥 නිදහස් නිස්කලංක පරිසරය 

💥කාපට් කල පාර නිවස ඉදිරියෙන් 

🔵 ඉඩමේ පොල්ගස් 10 (ගෙඩි සහිත ) , අඹ 1, මහෝ ගස් 5, පුවක් ගස් 35 වැඩි,දූරියන් ගස් 2 , කෙසෙල් , පේර , රඹුටන් , බුලත් හා තවත් බෝග වර්ග ගණනාවක් වගාකර ඇත.

🔵 නිරවුල් /සින්නක්කර ඔප්පු 

🔵 නිවසේ හා ඉඩමේ සැලැස්ම අනුමත කර ඇත 

🔵 රඹුක්කන , කුරුණෑගල  බස් පාරට - 3️⃣0️⃣0️⃣ මීටර් 

🔵 රඹුක්කන දුම්රිය ස්ථානයට  කී මීටර් 5️⃣

🔵 රඹුක්කනට  කී මීටර්  5️⃣

🔵 කුරුණෑගල , රඹුක්කන  ප්‍රධාන පාරට  මීටර් 3️⃣0️⃣0️⃣

🟡 මිල ලක්ෂ 110/=

🔵ලගම ඇති පාසලට මීටර් 500

(මිල ගණන් සාකච්ඡා කරගත හැක )

  📲 ☎️ 

077 996 1871

076 457 0690