පුත්තලම දිස්ත්‍රික්කය

හලාවත

අංගසම්පූර්ණ නිවස සහිත පර්චස් 15 ක ඉඩමක් විකිණීමට❗️

විකුණුම් මිල LKR 10,000,000/=

( ආනන්ද ජාතික පාසලට , ජාතික රෝහලට ආසන්නව )

නිවසේ අඩක් tile කර ඇත.

නිදන කාමර 3 

▪️ටයිල් කර ඇති නාන කාමර 2

▪️හලාවත නගරයට 1කි.මී

▪️ජාතික රෝහලට 500 මීටර්

හලාවත මූලික රෝහල, ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය ඉඩමට ආසන්නව පිහිටා ඇත..

ජලය, විදුලිය ඇත

ඉඩමෙහි ඇති පර්.15 න් හරි අඩකින් නිවස සාදා ඇත..

▪️කාමර 3

▪️ගරාජ් 1

▪️කෑම කාමරය

▪️සාලය

▪️මුලුතැන්ගෙය

▪️නාන කාමරය

එහි ඇත..

පොල්,කජු,කොස්,අඹ වැනි ශාක සිටුවා ඇත..

Contact no : 

0701 069 161 

0774 541 246