මුදල් හදිස්සියක් නිසා ඉක්මනින්ම විකුණනු ලැබේ.

දිස්ත්‍රික්කය  කලුතර 

ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය දොඩම්ගොඩ 

ග්‍රාම නිලධාරි වසම 799 ඇලදුව 

යටදොල හන්දියේ සිට 4කිමි

මතුගම කලුතර පාරේ යටදොල හන්දියේ සිට 4කිමි ගිය පසු ඇලදුව වතුයාය පසුකරනවත් සමග පිහිටි ඇබ්ලට් ස්ටේට් නමැති වත්ත

මතුගමට 10කිමි

කලුතරට 12කිමි

පයාගල ස්ටේශන් එකට 5කිමි දොඩම්ගොඩ හයිවේ එකට 3කිමි 

පර් 10ක සින්නක්කර ඉඩමක් 

හිස් ඉඩමක් පදිංචියට සුදුසුයි

ඉඩමටම පුලුල් මාර්ග ලෑන්ඩ්සේල් ඉඩමක් 

ජලය විදුලිය ඇත

මුලු ඉඩමම ලක්ශ 15 

ගාන තව වෙනසක් කරන්න පුළුවන් ඉක්මනින් ගන්නවනම්

Contact : 

0763 137 614

0725 754 915