කුරුණෑගල නගරයට 6 km ක් නුදුරින්
පර්චස් 48 ක් සමග දෙමහල් නිවස ඉක්මණින් විකිණීමට
කුරුණෑගල - කැප්පිටිගල ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත .
අධිවේගී මාර්ගයට 4.5 km .
ඕනෑම මාර්ගයකින් පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව .
ඉඩමෙහි පොල්ගස් 8 පැල පොල් 8
අමතර බෝග
කොස්, ගොරක, සියඹලා, පුවක්, පලතුරු බෝග වගා කර ඇත . නිවස - බිම් මහල කාමර 3, විසිත්ත කාමරය, කෑම කාමරය, මුලුතැන් ගෙය, නාන කාමරය, ඉදිරිපස විවෘත කොටස (15x 23)
පසුපස ගබඩා කාමරය වෙන්ව සකසා ඇත .
උඩු මහල - කපරාරු කර නැත. කාමර 2, විසිත්ත කාමරය, නාන කාමරය, balkany,
නිවසට ඉදිරි පසින් (15 x 25) කඩ කාමරය , නිවස පිටුපස ළිඳ හා අමතර වැසිකිළිය පිහිටා ඇත .
මිල කෝටි 3.5 යි
Contact no: 071 808 6481
Social Plugin