🏠️කොළඹ දිස්ත්‍රික්කය

🏠️කැස්බෑව ප්‍රදේශය

🏠️ප්‍රධාන නරගයට ඇති දුර 2km 

🏠️ ඉඩමේ සිට කෑස්බැව Town එකට විනාඩි 05යි.

🏠️ පිලියන්දල Town එකට විනාඩි 10යි. 

🏠️ කොළඹට පැය භාගයායි.

🔴 ඉඩමේ කොස් ගස් ,පොල් ගස් වලින් සමන්විතයි.

🔴ලිඳක් සහිතයි.

🔴කානු පද්ධතියක් සදා ඇත

🔴 නිස්කලංක පරිසරයකින් සමන්විතයි.

🔴 ඉඩමට ආසන්නව කෑස්බැව පොලිස් ස්ථානය පිහිටා ඇත.  

🔴 ඉඩමේ සිට විනාඩි පහක් දුරින් බොල්ගොඩ ගඟ තිබේ. 

🔴 ගඟ ආසන්නයේ හොටෙල්  කිහිපයක් තිබේ. 

🔴 කොළඔ පාසල් වලට ලඟයි.

🔴  කීල්ස් සුපර් මාකට් තුනක් තියනවා විනාඩි  පහක් දුර ඇතුලත.

🔴 කහතුඩුව Highway entrance එකට  විනාඩි 10යි.

🔴 කැලණිගම  Highway entrance එකට විනාඩි 10යි.

🔴 අලුතින්ම ඉඳි වු water park එකට විනාඩි 05යි.

🔴 ඉඩමට විනාඩි දෙකක දුරින් අලුතින්ම හදාගෙන යන ජොගිං ට්‍රැක් එකයි, පිට්ටනියයි ඉදි වෙමින් පවති.

🏠️පර්චස්- 20 (පර්චස් 10කැබැලි දෙකක් හෝ මුළු පර්චස් 20 මිලදී ගත හැක.)

🏠️ මිල- පර්චස් එකක් 680,000

🔴හදිසි  මුදල් අවශ්‍යතාවයක් සදහා විකිණේ.

(මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය)

📞විස්තර සඳහා අමතන්න 

0770 304 276

0761 911 178