දිස්ත්‍රික්කය - කොළඔ 

කොට්ටාව - සිද්දමුල්ල 

ප්‍රමාණය - හෙක්ට-0.0277

ලක්ෂ 350යි 

Contact : 0719 280 216

WhatsApp : 0719 280 216

නිවස තට්ටු 3 කි

බිම් මහල නිදන කාමර 4කි (මාස්ටර් බෙඩ් රැම් 2) 

බාත්රැම් 02 

පැන්ට්‍රිය 

කිචන් 1 කැම කාමරය විශාල සාලය

සර්වන්ට් රැම් එකක් 

සර්වන්ට් බාත්රැම් 1 යි 

ටොයිලට් වලවල් සිලින්ඩර දමා ඉතා සුරක්ෂිතව සාදා ඇත.

නිවස පිටුපස අඔ,පේර,අලි ගැට පේර,පොල් ගස්දෙකක්,තැඹිලි පැල,ඇතුළු බෝග ඇත,

පහල මාලයට ලිං ජලය මෝටර් කර ඇත, ඉහලමාලයට ඇතුලතින්ද හා පිටතින්ද පිවිසිමෙි හැකියාව ඇත,

වට තාප්ප ගේට්ටු, පිරිසිදු ඔප්පු තනි අයිතිය

අඩි 30 පාර 

ව්‍යාපාරයකට ,වෛද්‍ය මධ්‍යස්ථානයකට වුවද සුදුසුයි 

දෙවනි මහල නිදන කාමර 2

සාලය, කැම කාමරය ,

කුස්සිය, බාත්රැම් 1යි 

පිටතින් පිවිසිමෙි හැකියාව ,

දැනට කුලියට දි ඇත රු. 30,000 මාසික කුලියට 

තුන් වෙනි මහල නිදන කාමර3

ඇටැචි බාත්රැමි 1 යි 

කුස්සිය, සාලය 

දැනට කුලියට දි රු 50,000 ක්

ගනු ලැබෙි

පිටතින් හා ඇතුලතින්ද යාහැක 

තටිටු 3 ට ලයිට් මිටර 3 

පහල මාලයට ලිං ජලය වන අතර ඉහල මහල් දෙකට වෙනවෙනම වතුර මිටර් 02  

පුධාන නගරයට කොටිටාවට දුර කි,මිටර් 3 කි 

පිලියන්දල නගරයට කි,මිටර් 4කි 

හයිවෙි පාරට ඉක්මනින් ලගා විය හැක

255 බස් පාරේ සිට මිටර්100 ඇතුලට  පාරට පෙනෙන දුරින්

ලක්ෂ 350

ගනන් කතා කරගත හැක