BKK314170: 

වව්නියාව නගරයට 18Km දුරින් සෙට්ටි කුලන් පාරේ නිවස සහ ඉඩම විකිනිමට ඇත 

☑ නිවස සම්පුර්ණ වැඩ නිම කර ඇත 

☑ විදුලිය ඇත 

☑ ඉඩම අක්කර 2කි 

☑ පොල් හා කෙසෙල් වගා කර ඇත වගා කිරිම සදහා වගා ළිදක් හා ඉඩම කෙරවලේ විශාල ඇළක් ඇත වගා කිරිමට සුදුසු බිමක් ඇත 

☑ මිල ලක්ෂ 23 කි 

☑ දුරකථන 0760 321 766